ජර්මන් ශෙපර්ඩ් හිමිකරුවන්ගේ අත්පොත – German Shepherd owner’s handbook – Sinhala medium.
රු450.00 රු270.00
ජර්මන් ශෙපර්ඩ් හිමිකරුවන්ගේ අත්පොත – German Shepherd owner’s handbook – Sinhala medium.
අවධානයට: මෙය මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම mydog.lk හි ගිණුමක් සාදා ගත යුතුවේ. මන්දයත් ඔබ මුදල් ගෙවීමෙන් පසු අදාල download option එක ලැබෙන්නේ ඔබේ MyDog ගිණුමට බැවිනි. ගිණුමක් සාදා ගැනීම සඳහා මෙතන click කර “Register” ඔබා අදාල තොරතුරු ලබා දෙන්න.
ජර්මන් ශෙපර්ඩ් සුනඛයෙකු නිවැරදිව තෝරා ගැනීමේ සිට රැකබලා ගැනීමට අදාල බොහෝ වැදගත් කරුණු අඩංගු වන e-book එකකි.
අන්තර්ගතය:
* ජර්මන් ශෙපර්ඩ් සුනඛයෙක් සතු වීමේ වාසි
* නිවැරදි ජර්මන් ශෙපර්ඩ් බලු පැටියෙකු තෝරා ගන්නේ කෙසේද?
* ජර්මන් ශෙපර්ඩ් සුනඛයෙකු අයිති කර ගැනීම ගැන ඔබ දැනගත යුතු කරුණු
* ජර්මන් ශෙපර්ඩ් බලු පැටියෙකු පුහුණු කරන්නේ කෙසේද?
* ඔබේ ජර්මන් ශෙපර්ඩ් බලු පැටියා රැකබලා ගන්නේ කෙසේද?
* ජර්මන් ශෙපර්ඩ් සුනඛයින් දරුවන්ට ගැලපේද?
පිටු සංඛ්‍යාව : පිටු 50 යි.
මිලදී ගැනීම සඳහා “Buy Now” ක්ලික් කරන්න.
ඔබට බැංකු කාඩ් පතෙන් හෝ අපගේ බැංකු ගිණුමට මුදල් බැර කිරීම මඟින් ගෙවීම් සිද්ධ කළ හැක. කාඩ් පතෙන් ගෙවන්නේ නම් එම මොහොතේදීම ඔබට My Account>Orders යන ස්ථානයෙන් ඔබගේ පිටපත download කළ හැක.
බැංකුවට මුදල් එවන්නේනම් Reference ලෙස GSD handbook ලෙස සඳහන් කරන්න. මුදල් ලැබී පැය 2ක් ඇතුලත ඔබගේ Account>Orders යන ස්ථානයට download option එක ලැබෙනු ඇත.
සහය සඳහා අමතන්න.
0779926536
Description

Vendor Information
- Store Name: Wendy
- Vendor: Windya Suraweera
- Address: Kurunegala
60155 - No ratings found yet!
- Sale!
- E books
German Shepherd owner’s handbook – English medium.
-
රු450.00රු270.00 - Add to cart
Reviews
There are no reviews yet.